01

E   |     |  

 දිනය: 2014-09-26   පිළිතුර ලබා දී ඇත 

5173/2014: Crude Oil buying price

5173/’14

 

ගරු අජිත් පී. පෙරේරා මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       පසුගිය වසර තුනක කාලය තුළ එක් එක් මාසයට අදාළව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බොරතෙල් බැරලයක් මිලදී ගැනීම සඳහා වැය කරන ලද මුදලේ සාමාන්‍යය (Average) අගය කොපමණද යන්න එතුමා සභාගත කරන්නෙහිද?

(ආ)  ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල අඩු වීමෙන් ඇති වූ වාසිය ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙත ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අපොහොසත් වීමට  හේතුව කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-09-26

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks