01

E   |     |  

 දිනය: 2014-11-03   පිළිතුර ලබා දී ඇත 

5087/2014: Deltota Divisional Secretariat - Vacant

5087/’14

 

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථිර ප්‍රාදේශීය ලේකම්වරයෙක් පත් කර නොමැති නිසා තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම කාර්යාලයට පැමිණෙන ජනතාව බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව එතුමා දන්නෙහිද?

(ආ)  එසේ නම්, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහකාර ප්‍රා‍දේශීය ලේකම්වරයෙකු හෝ පත් කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-03

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks