01

E   |     |  

 දිනය: 2014-10-31   පිළිතුර ලබා දී ඇත 

4422/2014: Muthurajawela Wet Lands - Palm oil producing factories and Enviromental impact

4422/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මුතුරාජවෙල අභය භූ‍මිය තුළ ක්‍රියාත්මක වන “පාම් ඔයිල්” නිෂ්පාදනය කරන සමාගම් ‍‍සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම සමාගම් යටතේ ඇති කර්මාන්තශාලාවල පරිසර වාර්තා මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;

  (iii)  එම කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය බැහැර කරනු ලබන ස්ථාන කවරේද;

  (iv)  මෙම සමාගම් පිළිබඳව යම් විරෝධතා ගොනු වී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-10-31

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පරිසර හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks