01

E   |     |  

 දිනය: 2014-10-09   පිළිතුර ලබා දී ඇත 

4419/2014: Paper Mill - Ambilipitiya - Usurping Land

4419/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, වලව විශේෂ බලප්‍රදේශයට යටත්ව පවතින, ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අයත් අක්කර 500ක පමණ භූමි ප්‍රදේශයේ පවතින,

              (i)      නිල නිවාස හා අනෙකුත් ගොඩනැගිලි ආදිය මේ වන විට පරිහරණය කරනු ලබන්නේද;

(ii) ඉඩම්වල අනවසරයෙන් පදිංචිවීම් සම්බන්ධව තොරතුරු ලැබී තිබේද;

(iii) ඉඩම්වල ගස් සහ දැව කොටස් කපා ප්‍රවාහනය කිරීම පිළිබඳ තොරතුරු ලැබී තිබේද;

(iv) ඉඩම්, ගොඩනැගිලි සහ අනෙකුත් දේපළ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-10-09

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks