01

E   |     |  

 දිනය: 2014-10-21   පිළිතුර ලබා දී ඇත 

4296/2014: Water Shortage- Trincomalee 2013

4296/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සපයනු ලබන ජල මූලාශ්‍රය කවරේද;

            (ii)       එකී ජල මූලාශ්‍රයෙන් ජලය සපයනු ලබන ආයතනය කවරේද;

  (iii)  2013 වර්ෂයේ ජූනි මාසයේ සිට ත්‍රිකුණාමලය ප්‍ර‍දේශයේ ජනතාව මුහුණ දුන් පානීය ජල හිඟයට හේතු කවරේද;

  (iv)  එම පානීය ජල හිඟය මඟහැරවීම සඳහා ගත් කඩිනම් ක්‍රියාමාර්ග කවරේද;

  (v)  ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවතින පානීය ජලය හිඟවීමේ ගැටලුව විසඳීම සඳහා  අමතර ජල  සැපයුම් මූලාශ්‍රයක් යොදා ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-10-21

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks