01

E   |     |  

 දිනය: 2014-10-10   පිළිතුර ලබා දී ඇත 

4295/2014: Under 13 sports events ban

4295/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      පාසල් ක්‍රීඩා තරගවලින් අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයේ තරග ඉසව් ඉවත්කර තිබේද;

             (ii)      එසේ තරග ඉසව් ඉවත්කර ඇත්නම්, එය සිදුකළ දිනය කවරේද;

(iii) වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩා ඉසව් අහෝසිකර ඇත්නම්, තරග පැවැත්වෙන ඊළඟ වයස් කාණ්ඩය කවරේද;

(iv) ඒ අනුව වයස අවුරුදු 10 සිට අවුරුදු 12 දක්වා සිසුන් තරගවලට සහභාගිවීම  සිදුනොවන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) පාසල් දරුවන් ක්‍රීඩා තරගවල නියැලීමට පෙර විශේෂ වෛද්‍ය පරීක්ෂණ වාර්තා පිරික්සා බැලීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මකවේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-10-10

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks