01

E   |     |  

 දිනය: 2014-09-26   පිළිතුර ලබා දී ඇත 

4294/2014: Dengue Patients - Dextran 40 Saline

4294/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඩෙංගු රෝගීන්ට රජයේ රෝහල්වල ලබාදුන් ඩෙක්ස්ට්‍රන් 40 (DEXTRAN 40) නමැති සේලයින් වර්ගය ආනයනය කළ ආයතනයේ නම කවරේද;

            (ii)       එම සේලයින් වර්ගයේ තත්ත්වය පිළිබඳ යම් පරීක්ෂාවක් සිදුකර තිබේද;

  (iii)  2013 ජනවාරි සිට අගෝස්තු දක්වා කාල සීමාව තුළදී එම සේලයින් වර්ගය ලබා දී ඇති ඩෙංගු රෝගීන්  සංඛ්‍යාව කොපමණද;

  (iv)  මෙම සේලයින් වර්ගය පිළිබඳව පැමිණිලි හෝ චෝදනා ලැබී  තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-09-26

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks