01

E   |     |  

 දිනය: 2014-03-05   පිළිතුර ලබා දී ඇත 

4103/2014: Railway - Power Sets Imported S-11

4103/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      2011 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා අවස්ථා ගණනාවක දී මෙරටට ආනයනය කර ඇති S - 11 (S11) වර්ගයේ බලවේග කට්ටල සංඛ්‍යාව  කොපමණද;

            (ii)      එම බලවේග කට්ටලවලින් මේ වන විට ධාවනයේ පවතින සංඛ්‍යාව කොපමණද;

  (iii)  එම බලවේග කට්ටල සඳහා ලබා දී ඇති වගකීමේ කාල සීමාව කොපමණද;

  (iv)  එම බලවේග කට්ටල ආනයනය කිරී‍ම වෙනුවෙන් වැය වූ මුදල කොපමණද;

  (v)  ඉහත සඳහන් බලවේග කට්ටලවලින් දැනට විවිධ දෝෂ මත ධාවනයෙන් ඉවත් කර ඇති සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-05

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      20කි.

              (ii)      19කි.

             (iii)      යාන්ත්‍රික උපාංග සඳහා වසර 02කි.

                        විදුලි උපාංග සඳහා වසර 05කි.

             (iv)      ඇ.ඩො. 71,800,800.00.

              (v)      01කි.

(ආ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks