01

E   |     |  

 දිනය: 2013-11-28   පිළිතුර ලබා දී ඇත 

3939/2013: ලංකා විදුලිබල මණ්ඩලයට හිමිකම ඇති සමාගම් : විස්තර

3939/’13

 

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)          (i)      ලංකා විදුලිබල මණ්ඩලයට එක් කොටසක හෝ හිමිකම ඇති,  විදුලිය ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම ඇතුළු කටයුතු සඳහා ස්ථාපනය කළ සියලු සමාගම්වල නම් කවරේද;

  (ii)  එම එක් එක් සමාගමේ කොටස් බෙදී යන ආකාරය වෙන් වෙන් වශයෙන් කවරේද;

  (iii)  එම කොටස්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

  (iv)  ඉහතින් සඳහන් කළ එක් එක් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

  (v)  එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතරින් ලංකා විදුලිබල මණ්ඩලයට පත් කර ඇති  සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-28

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       සමාගම්වල නම් පහත දැක්වේ.

                        1. LTL හොල්ඩින් (පෞද්ගලික) සමාගම

                        2. ලංකා විදුලි (පෞද්ගලික) සමාගම (LECO)

                        3. ලංකා ගල් අඟුරු (පෞද්ගලික) සමාගම

                        4. ශ්‍රී ලංකා එනර්ජිස් (පෞද්ගලික) සමාගම

                        5. ත්‍රිකුණාමල බලශක්ති සමාගම

(ii) එම සමාගම්වල කොටස් බෙදී යන ආකාරය මෙසේය.

1.   LTL හොල්ඩින් (පෞද්ගලික) සමාගම

 

 

හිමිකාරිත්වය

කොටස් ප්‍රතිශතය %

ලංකා විදුලිබල මණ්ඩලය

63

LTL Employees Share Ownership Trust

2.   ලංකා විදුලි (පෞද්ගලික) සමාගම (LECO)

 

 

හිමිකාරිත්වය

කොටස් ප්‍රතිශතය %

ලංකා විදුලිබල මණ්ඩලය

54.84

මහා භාණ්ඩාගාරය

43.56

නාගරික සංවර්ධන අධිකාරිය

0.79

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව

0.01

පෑලියගොඩ නගර සභාව

0.11

මහරගම නගර සභාව

0.48

කොටිකාවත්ත ප්‍රාදේශීය සභාව

0.21

3.   ලංකා ගල් අඟුරු (පෞද්ගලික) සමාගම

 

හිමිකාරිත්වය

කොටස් ප්‍රතිශතය %

ලංකා විදුලිබල මණ්ඩලය

60

මහා භාණ්ඩාගාරය

20

ලංකා  නැව් සංස්ථාව

10

ශ්‍රී ලංකා වරාය අධිකාරිය

10

4.   ශ්‍රී  ලංකා එනර්ජිස් ‍(පෞද්ගලික) සමාගම

  100% ලංකා විදුලිබල මණ්ඩලය සතු සමාගමකි.

  5.  ත්‍රිකුණාමල බලශක්ති සමාගම

හිමිකාරිත්වය

කොටස් ප්‍රතිශතය %

ලංකා විදුලිබල මණ්ඩලය

50

NTPC Limited (India)

50

 

 (iii)      එම සමාගම්වල කොටස් හිමියන්ගේ නම් සහ ලිපිනයන් මෙසේය.

     1. LTL හොල්ඩින් (පෞද්ගලික)සමාගම 

කොටස්  හිමි ආයතනය

ලිපිනය

ලංකා විදුලිබල මණ්ඩලය

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ.540, කොළඹ 2

LTL Employees Share Ownership Trust

නො.67,පාර්ක් වීදිය, කොළඹ 2

2.  ලංකා විදුලි (පෞද්ගලික) සමාගම (LECO)

කොටස්  හිමි ආයතනය

ලිපිනය

ලංකා විදුලිබල මණ්ඩලය

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ.540, කොළඹ 2

මහා භාණ්ඩාගාරය

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය, මහ ලේකම් කාර්යාලය, කොළඹ 1

නාගරික සංවර්ධන අධිකාරිය

සෙත්සිරිපාය, බත්තරමුල්ල.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව. රාජගිරිය

පෑලියගොඩ නගර සභාව

පෑලියගොඩ නගර සභාව, පෑලියගොඩ.

මහරගම නගර සභාව

මහරගම නගර සභාව, මහරගම

කොටිකාවත්ත ප්‍රාදේශීය සභාව

කොටිකාවත්ත ප්‍රාදේශීය සභාව, ගොතටුව නව නගරය, මුල්ලේරියාව

3. ලංකා ගල් අඟුරු (පෞද්ගලික) සමාගම

කොටස්  හිමි ආයතනය

ලිපිනය

ලංකා විදුලිබල මණ්ඩලය

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ.540, කොළඹ 2

මහා භාණ්ඩාගාරය

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 1

ලංකා නැව් සංස්ථාව

අංක 27, බ්‍රිස්ටල් වීදිය, කොළඹ 1

ශ්‍රී ලංකා  වරාය අධිකාරිය

අංක 1, චෛත්‍ය පාර, කොළඹ 1

 

37

4. ශ්‍රී ලංකා එනර්ජිස්  (පෞද්ගලික) සමාගම 

කොටස්  හිමි ආයතනය

ලිපිනය

ලංකා විදුලිබල මණ්ඩලය

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ.540, කොළඹ 2

                        5. ත්‍රිකුණාමල බලශක්ති සමාගම

කොටස්  හිමි ආයතනය

ලිපිනය

ලංකා විදුලිබල මණ්ඩලය

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ.540, කොළඹ 2

NTPC Limited ( India)

NTPC Limited, NTPC Bhavan, Scope Complex, Lodi Rd., New Delhi-11003, India

             (iv)      එක් එක්  ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ග් නම් සහ ලිපිනයන්:

1.   LTL හෝල්ඩින්(පෞද්ගලික) සමාගම

 

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයාගේ නම

ලිපිනය

1

ඩබ්ලිව්.බී. ගනේගල මහතා-සභාපති,  ලංකා විදුලිබල මණ්ඩලය  (01/03/2013 සිට)

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ.540, කොළඹ 2

2

ඩබ්ලිව්.ජේ.එල්.එස්. ප්‍රනාන්දු මහතා,  සාමාන්‍යාධිකාරි, ලංකා විදුලිබල මණ්ඩලය(10/10/2013 සිට)

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ.540, කොළඹ 2

3

මහාචාර්ය ලලිත් ගමගේ මහතා

46, වැලිකඩවත්ත පාර, නාවල, රාජගිරිය

4

සමිත ලියනගේ මහතා

78, බණ්ඩාරවත්ත, බටුහේන, හිදැල්ලන, රත්නපුර.

5

ඩී.එස්.ඒ. කොස්තා මහතා

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නියෝජිත, ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය, කොළඹ 1

6

යූ.ඩී. ජයවර්ධන මහතා

63/3, ගල්පොත්ත පාර, නාවල

7

එම්.‍ජේ.එම්.එන්. මරික්කාර් මහතා

15, ශේඩි ග්‍රෝව් මාවත, කොළඹ 8

8

ආර්.කේ. පිටිගලගේ මහතා

101/3, කලල්ගොඩ පාර, පන්නිපිටිය

2. ලංකා විදුලි (පෞද්ගලික) සමාගම (LECO)

 

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයාගේ නම

ලිපිනය

1

එච්.ජී. සාගර කාරියවසම් මහතා (සභාපති)

8/11, රොබට් අල්විස් මාවත, බොරලැස්ගමුව

2

ඩබ්ලිව්.බී. ගනේගල මහතා - සභාපති - ලංකා විදුලිබල මණ්ඩලය (01/03/2013 සිට)

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ. 540, කොළඹ 02.

3

ඩබ්ලිව්.ජේ.එල්.එස්. ප්‍රනාන්දු මහතා - සාමාන්‍යාධිකාරි - ලංකා විදුලිබල මණ්ඩලය (10.10.2013 සිට)

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ. 540, කොළඹ 02

4

ප්‍රියන්ත ජයවර්ධන මහතා

40/7, උද්‍යාන පාර, කොළඹ 05.

5

පී.කේ.ඒ.ඩී. ද සිල්වා මහතා

ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය, කොළඹ 01.

6

රොහාන් සෙනෙවිරත්න මහතා

අධ්‍යක්ෂක, නාගරික සංවර්ධන අධිකාරිය.

 

 

 

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයාගේ නම

ලිපිනය

1

ඩබ්ලිව්.බී. ගනේගල මහතා - සභාපති - ලංකා විදුලිබල මණ්ඩලය (01/03/2013 සිට)

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ. 540, කොළඹ 02.

2

කේ.අයි.ඩී.පී. කුලරත්න මහතා

“හන්සවිලක්”, දිප්පිටිගල, ලෙල්ලෝපිටිය.

3

ඩබ්ලිව්.ජේ.එල්.එස්. ප්‍රනාන්දු මහතා - සාමාන්‍යාධිකාරි - ලංකා විදුලිබල මණ්ඩලය (10/10/2013 සිට)

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ. 540, කොළඹ 02.

4

සමිත ලියනගේ මහතා

78, බණ්ඩාරවත්ත, බටුහේන, හිදැල්ලන, රත්නපුර.

5

චමින්ද වික්‍රමරත්න මහතා

154, විජය කුමාරතුංග මාවත, කොළඹ 05.

6

යූ. උඩුගහපත්තුව මහත්මිය

අධ්‍යක්ෂක, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය, කොළඹ 01.

 

 

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයාගේ නම

ලිපිනය

1

ඩබ්ලිව්.බී. ගනේගල මහතා - සභාපති - ලංකා විදුලිබල මණ්ඩලය (01/03/2013 සිට)

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ. 540, කොළඹ 02.

2

Mr. B.P. Singh

117 'C', B/W Block, Shallmarbagh, Delhi - 110088

3

Mr. U.P. Pani

157, Madan Lal Block, Asian Games Village, New Delhi 110049

4

ප්‍රභාත් කුමාර් මහතා

199/61, ඔබේසේකර ක්‍රෙසන්ට්, රාජගිරිය පාර, රාජගිරිය.

5

ඩබ්ලිව්.ජේ.එල්.එස්. ප්‍රනාන්දු මහතා - සාමාන්‍යාධිකාරි - ලංකා විදුලිබල මණ්ඩලය (10/10/2013 සිට)

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ. 540, කොළඹ 02.

6

එම්.සී. වික්‍රමසේකර මහතා, අතිරේක සාමාන්‍යාධිකාරි, ලංකා විදුලිබල මණ්ඩලය.

ලංකා විදුලිබල මණ්ඩලය, තැ.පෙ. 540, කොළඹ 02.

(v) ඉහත සමාගම්හි ඉහත සාමාජිකයින් කිසිවෙකුත් ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර නැත. එසේ වුවද, ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් අතුරින් පහත දැක්වෙන පුද්ගලයන් ඉදිරියෙන් දැක්වෙන සාමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇත.

 

නම

ආයතනය

1

ඩබ්ලිව්.බී. ගනේගල මහතා, සභාපති - ලංකා විදුලිබල මණ්ඩලය.

1. LTL හොල්ඩින් (පෞද්ගලික) සමාගම, (සභාපති) 2. ලංකා විදුලි (පෞද්ගලික) සමාගම, (LECO) (සාමාජික) 3.ලංකා ගල් අඟුරු (පෞද්ගලික) සමාගම (සාමාජික)               4.ශ්‍රී ලංකා එනර්ජිස් (පෞද්ගලික) සමාගම (සභාපති) 5. ත්‍රිකුණාමල බලශක්ති සමාගම (සභාපති)

2

කේ.අයි.ඩී.පී. කුලරත්න මහතා, ලංකා විදුලිබල මණ්ඩලය

ශ්‍රී ලංකා එනර්ජිස් (පෞද්ගලික) සමාගම (සාමාජික)

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks