01

E   |     |  

 දිනය: 2013-11-05   පිළිතුර ලබා දී ඇත 

3915/2013: Cement Factory-KKS

3915/’13

 

ගරු ඒ. විනායගමූර්ති මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කන්කසන්තුරෙයි සිමෙන්ති කර්මාන්තශාලාවට අයත් ඉඩම් කිහිපයක් පවරාගෙන එහි කඳවුරක් ඉදිකොට තිබේද; 

(ii) යුද හමුදාව විසින් කන්කසන්‍තුරෙයි සිමෙන්ති කර්මාන්තශාලාවෙහි සමහර යකඩ කොටස් ඉවත්කර ගෙන ‍තිබේද;

යන්න එතුමා දන්නෙහිද?

(ආ) කන්කසන්තුරෙයි සිමෙන්ති කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-05

අසන ලද්දේ

ගරු ගරු ඒ. විනායගමූර්ති මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks