පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3717/’13
ගරු අනුර දිසානායක මහතා,— මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම, ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ ජාතික ඉතිරි කිරිමේ බැංකුව යන ආයතන විසින් පසුගිය වර්ෂ 03 තුළ පුවත් පත්, ගුවන් විදුලි, රූපවාහිනී හා වෙබ් අඩවි දැන්වීම් වෙනුවෙන් වැය කර ඇති මුදල වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ආයතන මගින් දැන්වීම් ලබා දී ඇති මාධ්‍ය ආයතන කවරේද;
(iii) ඉහත ආයතන මගින් එම එක් එක් මාධ්‍ය ආයතනය වෙත පසුගිය වර්ෂ 03 තුළ ලබාදී ඇති දැන්වීම්වල වටිනාකම වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-17
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(ii) ඇමුණුමෙහි දැක්වේ.
(iii) ඇමුණුමෙහි දැක්වේ.
ඇමුණුම සභාගත* කරමි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-06-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks