පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3410/’13
ගරු අජිත් පී. පෙරේරා මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009, 2010, 2011 සහ 2012 වර්ෂවලදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් විසින් ආපදා ණය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අයදුම්පත් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් වර්ෂයේදි ආපදා ණය ලබා දී ඇති එම දෙපාර්තමේන්තුවේ සේවකයින් සංඛ්‍යාව කොපමණද;
(iii) එම එක් එක් වර්ෂයේදි ආපදා ණය ලෙස ලබාදී ඇති මුළු මුදල කොපමණද;
යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-21
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කුමාර වෙල්ගම මහතා
(மாண்புமிகு குமார வெல்கம)
(The Hon. Kumara Welgama)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.
*සභාමේසය මත තබන ලද පිළිතුර:
*சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
*Answer tabled:
(අ) (i) වර්ෂය අයදුම්පත් සංඛ්‍යාව
2009 1408
2010 1128
2011 1993
2012 1409
(ii) වර්ෂය සේවකයින්සංඛ්‍යාව
2009 1520
2010 1285
2011 1172
2012 1023
(iii) වර්ෂය මුළු මුදල (රුපියල්)
2009 279,232,889.40
2010 274,128,975.18
2011 329,087,752.25
2012 226,644,499.83
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks