පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3292/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2005 වර්ෂයේ සිට 2008 වර්ෂයේදී මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර පිළිබඳ සොයා බැලීමට ඇමති අනුකමිටුව පිහිටුවීම දක්වා කාලය තුළ මාධ්‍යවේදීන්ට සිදු වූ හිරිහැර පිළිබඳ ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(ii) ඉහත ඇමති අනුකමිටුව පිහිටුවීමෙන් පසු මේ දක්වා පැහැර ගැනීමට සහ පහර දීමට ලක් වී ඇති මාධ්‍යවේදීන් සංඛ්‍යාව කොපමණද;
(iii) මෙම ක්‍රියා සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-05
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා (ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමා)
(மாண்புமிகு கெஹெலிய ரம்புக்வெல்ல - வெகுசன ஊடக, தகவல் அமைச்சர்)
(The Hon. Keheliya Rambukwella - Minister of Mass Media and Information)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) මාධ්‍යවේදින්ට සිදු වන හිරිහැර පිළිබඳ පැමිණිලි අදාළ කාලය තුළ අප අමාත්‍යාංශයට ලැබී නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks