01

E   |     |  

 දිනය: 2014-11-05   පිළිතුර ලබා දී ඇත 

2744/2014: Principals - Southern Province

2744/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දකුණු පළාතේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම පාසල්වල සිටින සුදුසුකම් සම්පූර්ණ කළ විදුහල්පතිවරුන් සංඛ්‍යාව සහ සුදුසුකම් නොලත් විදුහල්පතිවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  සුදුසුකම් සපුරා නැති වැඩබලන විදුහල්පතිවරු පත්කර ඇති පදනම කවරේද;

  (iv)  එම වැඩබලන විදුහල්පතිවරු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

  (v)  සුදුසුකම් සපුරා ඇති විදුහල්පතිවරුන් එම පාසල් සඳහා පත් කරන්නේද;

  (vi)  ඒ සඳහා ගතවන කාලය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-05

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks