01

E   |     |  

 දිනය: 2014-11-04   පිළිතුර ලබා දී ඇත 

2742/2014: Grade 5 Scholarship Exam - Passed Students 2011

2742/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2011 වර්ෂයේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසුන් සංඛ්‍යාව  කොපමණද;

            (ii)       ඔවුන් අතරින් ශිෂ්‍යාධාර ලබන සිසුන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  වෙළඳපොළේ භාණ්ඩ මිල ඉහළයාමට සාපේක්ෂව ශිෂ්‍යත්වය විභාගය සමත් දරුවන්ට ප්‍රමාණවත්  ශිෂ්‍යාධාර මුදලක් ලබා දෙන්නේද;

  (iv)  නොඑ‍සේ නම්, එම ශිෂ්‍යාධාර මුදල වැඩිකරන්නේද;

  (v)  එසේ නම්, එම දිනය කවරේද;

  (vi)  එසේ වැඩි කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-04

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks