01

E   |     |  

 දිනය: 2013-08-06   පිළිතුර ලබා දී ඇත 

2716/2013: 2012 දී රජය ඉදි කළ නිවාස : විස්තර

2716/’12

ගරු රවී කරුණානායක මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      රජය විසින් 2012 වර්ෂයේදී ඉදිකරන ලද නිවාස සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම නිවාස ඉදිකරන ලද ආයතන කවරේද;

           (iii)      මෙසේ වියදම් කරන ලද මුදල් ලබාගත් මූලාශ්‍ර කවරේද;

  (iv) අයිතිකරුවා විසින්, ඔහු හෝ ඇය ලද නිවස සඳහා ගෙවිය යුතු මුදල කොපමණද?

(v) නිවාස වෙන්කොට ඇති අයගේ නම් ලැයිස්තුව ක‍වරේද;    

(vi) ඉහත දක්වා ඇති නිවසකට ගෙවනු ලබන ඉදිකිරීම් වියදම කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-06

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

attached...

පිළිතුරු දුන් දිනය

2013-12-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විමල් වීරවංශ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks