01

E   |     |  

 දිනය: 2023-12-08   පිළිතුර ලබා දී ඇත 

3235/2023: Establishment of fuel storage for aircrafts

3235/2023

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)           (i)     ශ්‍රී ලංකාවේ ගුවන් යානා ඉන්ධන ගබඩාවක් ස්ථාපිත කිරීම සඳහා          පෞද්ගලික අංශයට අවසර ලබා දී තිබේද;

             (ii)       එසේ නම්, එම පෞද්ගලික ව්‍යවසායකයාගේ නම කවරේද;

            (iii)       එම ව්‍යවසායකයා තෝරාගන්නා ලද ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ගුවන් යානා ඉන්ධන ගබඩා ස්ථාපිත කිරීම සඳහා පෞද්ගලික අංශය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සංඛ්‍යාව කොපමණද;

(ii) ඉදිරියේදී එම ඉල්ලීම් සඳහා අවසර ලබා දෙනු ලබන ක්‍රමවේද කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-08

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය, නාවික හා ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks