පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2850/2023
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිවාඩු නිකේතන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා ස්ථාපිත කර ඇති ප්‍රදේශ කවරේද;
(iii) වර්ෂ 2019 සිට මේ දක්වා නිවාඩු නිකේතනවලින් උපයා ඇති ආදායම කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අමාත්‍යාංශය යටතේ පවතින නිවාඩු නිකේතනවල විදේශීය සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් සැපයීමට ක්‍රමවේදයක් සකස් කර තිබේද;
(ii) වර්ෂ 2019 සිට මේ දක්වා ඉහත නිවාඩු නිකේතන භාවිතා කර ඇති සංචාරකයන් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-07
අසන ලද්දේ
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) 50 (බංගලා 47, ඩොමෙට්රි 03)
(ii) පහත ඇමුණුමෙහි දැක්වේ.
|
ජාතික උද්‍යානය |
සංචාරක නිවාසය |
|
අංගමැඩිල්ල |
අංගමැඩිල්ල |
|
චුන්ඩිකුලම් |
චුන්ඩිකුලම් |
|
ගල්ඔය |
එක්ගල්ඔය |
|
ඉඟිනියාගල |
|
|
නිල්ගල |
|
|
හෝර්ටන්තැන්න |
ඩොමිටරිය |
|
ගිණිහිරිය |
|
|
මහඑළිය |
|
ජාතික උද්‍යානය |
සංචාරක නිවාසය |
|
කවුඩුල්ල |
මැණික්සොරොව්ව |
|
කුමන |
කිරිගල්ඇබේ |
|
තුම්මුල්ල |
|
|
ලාහුගල |
මහවැව |
|
ලුණුගම්වෙහෙර |
ගල්වැව |
|
රත්මල්වැව |
|
|
තල්ගහදිගන |
|
|
වෙහෙරගල |
|
|
මාදුරුඔය |
ඩොමිටරිය |
|
එඬරුඇටමුල්ල |
|
|
මාදුරුඔය |
|
|
මහකනදරාව |
මහකනදරාව |
|
මින්නේරිය |
රඹවිල |
|
උඩවලව |
ගෝනවිද්දගල |
|
පොකුණුතැන්න |
|
|
සීනුග්ගල |
|
|
තිඹිරියමංකඩ |
|
|
වෙහෙරගොල්ල |
|
|
වස්ගමුව |
ගලේ බංගලාව |
|
කදුරුපිටිය |
|
|
මහවැලි |
|
|
වවුල්ඇබේ |
|
|
විල්පත්තුව |
ඩොමිටරිය |
|
කොක්මොටේ |
|
|
ලුණුවැව |
|
|
මහවැව |
|
|
මනවිල |
|
|
මැණික්විල |
|
|
පනික්කවිල |
|
|
තලවිල |
|
|
වීවල |
|
|
යාල |
දඹකොටේ |
|
හීන්වැව |
|
|
කුඩාගල් අමුණ |
|
|
මහසීලව |
|
|
නව බුතව |
|
|
පැරණි බුතව |
|
|
ඔන්ඩච්චි |
|
|
පහලහේන්තොට |
|
|
පරණතොටුපළ |
|
|
තල්ගස්මංකඩ |
|
|
වරහන |
(iii) ඔව්, පහත ඇමුණුමෙහි දැක්වේ.
|
වර්ෂය |
ආදායම (රුපියල්) |
|
2019 |
24,644,545.05 |
|
2020 |
18,973,008.43 |
|
2021 |
16,790,756.24 |
|
2022 |
26,422,099.39 |
|
2023.01.01 සිට 2023.09.30 දක්වා |
43,117,194.45 |
|
එකතුව |
129,947,603.56 |
(ආ) (i) ඔව්, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ වෙන් කර ගැනීමට පහසුකම් සලසා ඇත.
(ii) ඔව්, පහත ඇමුණුමෙහි දැක්වේ.
|
ජාතික උද්‍යානය |
සංචාරක නිවාසය |
2019 |
2020 |
2021 |
2022 |
2023 (සැප්.30 දක්වා) |
|||||
|
වෙන් කර ඇති දින ගණන |
පුද්ගලයින් සංඛ්‍යාව |
වෙන් කර ඇති දින ගණන |
පුද්ගලයින් සංඛ්‍යාව |
වෙන් කර ඇති දින ගණන |
පුද්ගලයින් සංඛ්‍යාව |
වෙන් කර ඇති දින ගණන |
පුද්ගලයින් සංඛ්‍යාව |
වෙන් කර ඇති දින ගණන |
පුද්ගලයින් සංඛ්‍යාව |
||
|
අංගමැඩිල්ල |
අංගමැඩිල්ල |
62 |
620 |
12 |
120 |
0 |
0 |
17 |
170 |
65 |
650 |
|
චුන්ඩිකුලම් |
චුන්ඩිකුලම් |
0 |
0 |
3 |
30 |
0 |
0 |
30 |
300 |
50 |
500 |
|
ගල්ඔය |
එක්ගල්ඔය |
156 |
1560 |
46 |
460 |
95 |
950 |
51 |
510 |
79 |
790 |
|
ඉඟිනියාගල |
0 |
0 |
0 |
0 |
60 |
600 |
73 |
730 |
151 |
1510 |
|
|
නිල්ගල |
105 |
525 |
69 |
345 |
98 |
490 |
72 |
360 |
87 |
435 |
|
|
හෝර්ටන්තැන්න |
ඩොමිටරිය |
196 |
4900 |
91 |
2275 |
48 |
1200 |
116 |
2900 |
58 |
1450 |
|
ගිණිහිරිය |
0 |
0 |
0 |
0 |
8 |
80 |
0 |
0 |
196 |
1960 |
|
|
මහඑළිය |
310 |
3100 |
128 |
1280 |
199 |
1990 |
130 |
1300 |
218 |
2180 |
|
|
කවුඩුල්ල |
මැණික්සොරොව්ව |
112 |
1120 |
44 |
440 |
24 |
240 |
0 |
0 |
0 |
0 |
|
කුමන |
කිරිගල්ඇබේ |
228 |
1368 |
122 |
732 |
209 |
1254 |
146 |
876 |
224 |
1344 |
|
තුම්මුල්ල |
283 |
2830 |
127 |
1270 |
208 |
2080 |
146 |
1460 |
173 |
1730 |
|
|
ලාහුගල |
මහවැව |
0 |
0 |
16 |
160 |
74 |
740 |
52 |
520 |
73 |
730 |
|
ලුණුගම්වෙහෙර |
ගල්වැව |
0 |
0 |
4 |
40 |
13 |
130 |
17 |
170 |
73 |
730 |
|
රත්මල්වැව |
19 |
190 |
44 |
440 |
80 |
800 |
50 |
500 |
71 |
710 |
|
|
තල්ගහදිගන |
90 |
900 |
7 |
70 |
0 |
0 |
0 |
0 |
48 |
480 |
|
|
වෙහෙරගල |
173 |
1730 |
81 |
810 |
78 |
780 |
55 |
550 |
158 |
1580 |
|
|
මාදුරුඔය |
ඩොමිටරිය |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
1 |
25 |
|
එඬරුඇටමුල්ල |
114 |
1140 |
40 |
400 |
85 |
850 |
40 |
400 |
8 |
80 |
|
|
මාදුරුඔය |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
මහකනදරාව |
මහකනදරාව |
0 |
0 |
0 |
0 |
10 |
100 |
5 |
50 |
35 |
350 |
|
මින්නේරිය |
රඹවිල |
0 |
0 |
26 |
260 |
72 |
720 |
36 |
360 |
55 |
550 |
|
උඩවලව |
ගෝනවිද්දගල |
291 |
2910 |
111 |
1110 |
125 |
1250 |
126 |
1260 |
153 |
1530 |
|
පොකුණුතැන්න |
125 |
1250 |
40 |
400 |
108 |
1080 |
63 |
630 |
65 |
650 |
|
|
සීනුග්ගල |
157 |
1570 |
73 |
730 |
5 |
50 |
67 |
670 |
113 |
1130 |
|
|
තිඹිරියමංකඩ |
241 |
2410 |
79 |
790 |
159 |
1590 |
112 |
1120 |
95 |
950 |
|
|
වෙහෙරගොල්ල |
159 |
1590 |
27 |
270 |
0 |
0 |
0 |
0 |
30 |
300 |
|
|
වස්ගමුව |
ගලේ බංගලාව |
0 |
0 |
5 |
50 |
0 |
0 |
0 |
0 |
3 |
30 |
|
කදුරුපිටිය |
133 |
1330 |
37 |
370 |
88 |
880 |
45 |
450 |
76 |
760 |
|
|
මහවැලි |
178 |
1780 |
65 |
650 |
113 |
1130 |
62 |
620 |
104 |
1040 |
|
|
වවුල්ඇබේ |
159 |
1590 |
60 |
600 |
129 |
1290 |
70 |
700 |
90 |
900 |
|
|
විල්පත්තුව |
ඩොමිටරිය |
262 |
6550 |
83 |
2075 |
121 |
3025 |
86 |
2150 |
94 |
2350 |
|
කොක්මොටේ |
131 |
1310 |
115 |
1150 |
157 |
1570 |
102 |
1020 |
173 |
1730 |
|
|
ලුණුවැව |
0 |
0 |
66 |
660 |
111 |
1110 |
121 |
1210 |
192 |
1920 |
|
|
මහවැව |
0 |
0 |
42 |
420 |
41 |
410 |
0 |
0 |
0 |
0 |
|
|
මනවිල |
0 |
0 |
56 |
560 |
101 |
1010 |
106 |
1060 |
185 |
1850 |
|
|
මැණික්විල |
204 |
2040 |
106 |
1060 |
202 |
2020 |
145 |
1450 |
201 |
2010 |
|
|
පනික්කවිල |
188 |
1880 |
118 |
1180 |
180 |
1800 |
129 |
1290 |
147 |
1470 |
|
|
තලවිල |
139 |
1390 |
110 |
1100 |
196 |
1960 |
134 |
1340 |
172 |
1720 |
|
|
වීවල |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
යාල |
දඹකොටේ |
0 |
0 |
0 |
0 |
89 |
890 |
88 |
880 |
99 |
990 |
|
හීන්වැව |
38 |
380 |
51 |
510 |
221 |
2210 |
141 |
1410 |
219 |
2190 |
|
|
කුඩාගල් අමුණ |
190 |
1140 |
109 |
654 |
131 |
786 |
96 |
576 |
125 |
750 |
|
|
මහසීලව |
227 |
2270 |
162 |
1620 |
215 |
2150 |
133 |
1330 |
208 |
2080 |
|
|
නව බුතව |
162 |
1620 |
109 |
1090 |
160 |
1600 |
108 |
1080 |
233 |
2330 |
|
|
පැරණි බුතව |
274 |
2740 |
158 |
1580 |
221 |
2210 |
144 |
1440 |
222 |
2220 |
|
|
ඔන්ඩච්චි |
246 |
2460 |
143 |
1430 |
176 |
1760 |
140 |
1400 |
192 |
1920 |
|
|
පහලහේන්තොට |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
126 |
1260 |
|
|
පරණතොටුපළ |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
133 |
1330 |
|
|
තල්ගස්මංකඩ |
254 |
2540 |
164 |
1640 |
214 |
2140 |
142 |
1420 |
241 |
2410 |
|
|
වරහන |
263 |
2630 |
136 |
1360 |
208 |
2080 |
145 |
1450 |
205 |
2050 |
|
|
එකතුව |
5869 |
63363 |
3085 |
32191 |
4832 |
49005 |
3541 |
37112 |
5719 |
57654 |
|
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks