01

E   |     |  

 දිනය: 2023-11-25   පිළිතුර ලබා දී ඇත 

2849/2023: Details of freshwater fisheries industry

2849/2023

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය සිදු කරනු ලබන ජලාශ සංඛ්‍යාව කොපමණද;

              (ii)       එම ජලාශ පිහිටා ඇති ප්‍රදේශ කවරේද;

            (iii)       වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන මිරිදිය මත්ස්‍ය අස්වැන්න කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-11-25

අසන ලද්දේ

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks