පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2537/2023
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන දුම්රිය ස්ථානය සහ අනෙකුත් දුම්රිය ස්ථානවල නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම එක් එක් දුම්රිය ස්ථානය සඳහා අනුමත සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම එක් එක් දුම්රිය ස්ථානයේ මේ වනවිට සේවය කරනු ලබන සුළු සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඉහත සඳහන් දුම්රිය ස්ථානවල මේ වනවිට පවතින සුළු සේවක පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-06
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ප්‍රධාන දුම්රිය ස්ථානය : ත්‍රිකුණාමලය
අනෙකුත් දුම්රිය ස්ථාන : i) කන්තලේ ii) තඹලගමුව iii) චීන වරාය
උප දුම්රිය ස්ථාන : i) අග්බෝපුර ii) මොල්ලිපොතාන
(ii) ත්‍රිකුණාමලය ප්‍රධාන දුම්රිය ස්ථානය
තනතුර අනුමත සේවක සංඛ්‍යාව
ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති 01
දුම්රිය ස්ථානාධිපති - I 01
දුම්රිය ස්ථානාධිපති - II 05
දුම්රිය ස්ථානාධිපති - III 04
පොයින්ට්ස්මන් 03
පොලිස්මන් 02
දුම්රිය කාර්ය සහායක 06
ෂන්ටර් 01
චෙකර් 01
දුම්රිය කාර්ය සහායක
(සනීපාරක්ෂක) 02
චීන වරාය දුම්රිය ස්ථානය
තනතුර අනුමත සේවක සංඛ්‍යාව
දුම්රිය ස්ථානාධිපති - I 01
දුම්රිය ස්ථානාධිපති - III 02
පොයින්ට්ස්මන් 02
පොලිස්මන් 02
දුම්රිය කාර්ය සහායක 03
ෂන්ටර් 01
චෙකර් 01
දුම්රිය කාර්ය සහායක (සනීපාරක්ෂක) 01
තඹලගමුව දුම්රිය ස්ථානය
තනතුර අනුමත සේවක සංඛ්‍යාව
දුම්රිය ස්ථානාධිපති - I 01
දුම්රිය ස්ථානාධිපති - III 02
පොයින්ට්ස්මන් 02
පොලිස්මන් 01
දුම්රිය කාර්ය සහායක 02
දුම්රිය කාර්ය සහායක (සනීපාරක්ෂක) 01
කන්තලේ දුම්රිය ස්ථානය
තනතුර අනුමත සේවක සංඛ්‍යාව
දුම්රිය ස්ථානාධිපති - I 01
දුම්රිය ස්ථානාධිපති - II 01
දුම්රිය ස්ථානාධිපති - III 01
පොයින්ට්ස්මන් 02
පොලිස්මන් 01
දුම්රිය කාර්ය සහායක 03
දුම්රිය කාර්ය සහායක (සනීපාරක්ෂක) 01
(iii) ත්‍රිකුණාමලය ප්‍රධාන දුම්රිය ස්ථානය
තනතුර සේවක සංඛ්‍යාව
පොයින්ට්ස්මන් : 01
දුම්රිය කාර්ය සහායක : 10
ෂන්ටර් : 01
චීන වරාය දුම්රිය ස්ථානය
තනතුර සේවක සංඛ්‍යාව
පොයින්ට්ස්මන් : 01
දුම්රිය කාර්ය සහායක : 05
ෂන්ටර් : 01
තඹලගමුව දුම්රිය ස්ථානය
තනතුර සේවක සංඛ්‍යාව
පොයින්ට්ස්මන් : 01
දුම්රිය කාර්ය සහායක : 03
කන්තලේ දුම්රිය ස්ථානය
තනතුර සේවක සංඛ්‍යාව
පොයින්ට්ස්මන් : 02
දුම්රිය කාර්ය සහායක : 01
(iv) ඔව්. පොයින්ට්ස්මන් පුරප්පාඩු 04ක්, පොලිස්මන් පුරප්පාඩු 06ක්, චෙකර් පුරප්පාඩු 02ක් හා දුම්රිය කාර්ය සහායක (සනීපාරක්ෂක) පුරප්පාඩු 05ක් පවතින අතර, අදාළ දුම්රිය ස්ථානයන්හි සේවයේ නියුතු දුම්රිය කාර්ය සහායකවරුන් විසින් පුරප්පාඩු ආවරණය කරනු ලබයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-12-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks