01

E   |     |  

 දිනය: 2023-11-22   පිළිතුර ලබා දී ඇත 

2398/2023: Conservation of National Heritages

2398/2023

ගරු ඉෂාක් රහුමාන් මහතා,— බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් ලෙස නම් කර ඇති ස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවායේ නම් කවරේද;

            (iii)      එම ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබේද; 

(iv) ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-11-22

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks