01

E   |     |  

 දිනය: 2024-01-09   පිළිතුර ලබා දී ඇත 

1766/2024: රජයේ බීජ ගොවිපළ : විස්තර

1766/2023

ගරු සමන්ප්‍රිය හේරත් මහතා,—  කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති රජයේ බීජ ගොවිපළ සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවා ස්ථාපිත කර ඇති ප්‍රදේශ කවරේද;

            (iii)      ඒවායේ නිෂ්පාදනය කරනු ලබන බීජ වර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙරටට බීජ වර්ග ආනයනය කරන්නේද;

(ii) එසේ නම්,  ආනයනය කරනු ලබන බීජ වර්ග කවරේද;

(iii) වර්ෂ 2018 සිට 2022 දක්වා බීජ වර්ග ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-01-09

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ)           (i)      බීජ ගොවිපළ සංඛ්‍යාව 29කි.

              (ii)     

පිළිතුරු දුන් දිනය

2024-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks