01

E   |     |  

 දිනය: 2023-09-08   පිළිතුර ලබා දී ඇත 

1717/2023: Financial details of SL Cricket institute

1717/2023

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන්    ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් ලැබෙන මුලාශ්‍ර කවරේද;

             (ii)       එම අරමුදල් ඵලදායී ලෙස භාවිතා කරන්නේද යන්න සොයා බැලීම සඳහා ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේද කවරේද;

(iii) වර්ෂ 2015 සිට මේ දක්වා එම ආයතනයේ ස්ථාවර තැන්පත්වල වටිනාකම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම කාලය තුළ එම ආයතනයේ වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-08

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks