01

E   |     |  

 දිනය: 2023-12-05   පිළිතුර ලබා දී ඇත 

1644/2023: Production of Valaichchenai Paper Mill

1644/2023

ගරු මිලාන් ජයතිලක මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මේ වනවිට වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේද;

            (ii)      එහි නිෂ්පාදනය කරනු ලබන කඩදාසි වර්ග කවරේද;

            (iii)      එම ප්‍රමාණය දේශීය කඩදාසි අවශ්‍යතාවයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

(iv) එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-05

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks