01

E   |     |  

 දිනය: 2023-10-03   පිළිතුර ලබා දී ඇත 

1548/2023: ෂීට් රබර් දේශීය භාවිතය සහ අපනයනය: විස්තර

1548/2023

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ වාර්ෂික ෂීට් රබර් නිෂ්පාදනය කොපමණද;

               (ii)     එම නිෂ්පාදනයෙන් දේශීය පරිභෝජනය සඳහා භාවිතා කරනු ලබන ප්‍රමාණය සහ අපනයනය කරනු ලබන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස කොපමණද;

(iii) ෂීට් රබර් අපනයනය කිරීමෙන් උපයනු ලබන වාර්ෂික ආදායම කොපමණද;

            යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-03

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)     

 

 

 

 

 

 

 

 

 

 

 

 

              (ii)     

වර්ෂය

ෂීට් රබර් නිෂ්පාදනයෙන් දේශීය අවශ්‍යතාව සඳහා භාවිත කරන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස

ෂීට් රබර් නිෂ්පාදනයෙන් අපනයනය කරනු ලබන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස

2018

97%

3%

2019

94%

6%

2020

89%

11%

2021

91%

9%

2022

88%

12%

 

(iii)

 

 

 

 

 

 

 

 

 

 

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-10-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks