01

E   |     |  

 දිනය: 2023-10-18   පිළිතුර ලබා දී ඇත 

1511/2023: 2015 සිට මේ දක්වා ලියාපදිංචි වූ ත්‍රිරෝද රථ: විස්තර

1511/2023

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 2015 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අලුතින් ලියාපදිංචි කර ඇති ත්‍රීරෝද රථ සංඛ්‍යාව සහ උපයන ලද ආදායම  එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       ඉහත කාලය තුළ වැඩිම ත්‍රී රෝද රථ සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති පළාත කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-18

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)     

#

වර්ෂය

අලුතින් ලියාපදිංචි කර ඇති ත්‍රිරෝද රථ සංඛ්‍යාව

ආදායම (රුපියල්)

01

2015

 129,098

962,903,870.00

02

2016

 56,522

453,866,150.00

03

2017

 22,405

167,859,600.00

04

2018

 18,836

127,746,000.00

05

2019

 14,378

105,306,100.00

06

2020

 6,757

 47,550,650.00

07

2021

 2,078

 7,330,400.00

08

2022

 29

 227,500.00

09

2023.09.30 දක්වා

 30

 366,650.00

(ii) ඔව්, බස්නාහිර පළාත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks