01

E   |     |  

 දිනය: 2012-01-18   පිළිතුර ලබා දී ඇත 

1924/2012: Elephant Orphanage - Pinnawala

1924/’11

 

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      පින්නවල අලි අනාථාගාරය ආරම්භ කළ වර්ෂය කවරේද;

             (ii)      ආරම්භ කළ අවස්ථාවේ සිටි අලි ඇතුන් සංඛ්‍යාව කොපමණද;

            (iii)      ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා අලි අනාථාගාරයේදී ඉපදුන අලි ඇතුන් සංඛ්‍යාව ‍කොපමණද;

(iv) වනයට මුදා හල අලි ඇතුන් සංඛ්‍යාව ‍කොපමණද;

(v) ආරම්භයේ සිට මේ දක්වා අලි අනාථාගාරය තුළ එක් එක් වර්ෂයේදී මිය ගිය අලි ඇතුන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) පින්නවල අලි අනාථාගාරයෙන් ලබා ගෙන ජනාධිපතිතුමා විසින් මාතර අලුත්නුවර දේවාලයට පූජා කළ ඇත් පැටවාගේ වයස කොපමණද;

         (ii) එම ඇත් පැටවාගේ මව ජීවතුන් අතර සිටින්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-01-18

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks