පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-24
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වාර්තා කර ඇති පරිදි 2019, 2020 හා 2021 වර්ෂවලදී නිකුත් කර ඇති ගංඟා වැලි හා ගොඩ වැලි කැණීම් බලපත්‍ර සංඛ්‍යාව පහත පරිදි වේ.
|
ඛනිජය |
වර්ෂය |
එකතුව |
||
|
|
2019 වර්ෂයේ දී නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව |
2020 වර්ෂයේ දී නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව |
2021 වර්ෂයේ දී නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව (2021.01.01 දින සිට 2021.03.01 දින දක්වා) |
|
|
ගංඟා වැලි |
3,686 |
5,171 |
169 |
9,026 |
|
ගොඩ වැලි |
231 |
220 |
38 |
451 |
|
එකතුව |
3,917 |
5,391 |
207 |
9,477 |
(ii) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ලබා දී ඇති තොරතුරු ඇමුණුම (01)* ලෙස මේ සමඟ ඉදිරිපත් කරමි.
(iii) 2019, 2020 හා 2021 වර්ෂයන්හි දී ඉහත සඳහන් බලපත්‍ර නිකුත් කරන ලද බලපත්‍රලාභීන්ගේ නම් වෙන් වෙන් වශයෙන් ඇමුණුම (01) හි* දක්වා ඇත.
(iv) ඇමුණුම 01 හි* සඳහන් කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-03-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks