E   |     |  

 දිනය: 2021-12-01   පිළිතුර ලබා දී ඇත 

1293/2021: Paddy storage facility in Polonnaruwa District

1293/2020

ගරු කිංස් නෙල්සන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇති රජයේ වී ගබඩා සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒවා පිහිටා ඇති ස්ථාන කවරේද;

            (iii)       වර්ෂ 2015  සිට මේ දක්වා එම එක් එක් වී ගබඩාවේ ගබඩා කරන ලද වී ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) සහල් මිල ඉහළ ගිය අවස්ථාවලදී ඉහත සඳහන් ගබඩාවල ගබඩා කරන ලද වී තොග, සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේද?

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-12-01

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks