පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-10-05
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අඩි 985 සිට අඩි 3,600 දක්වා පරාසයක විහිදේ.
(ii) 20කි.
(iii)
1. පදුපොල 8. කන්දේගම 15. නවනගල
2. උඩඉලුක 9. වදවලකන්ද 16. හයාලේ
3. කලුගල 10. කොබෝනිල්ල 17. කිරිපට්ටිය
4. ගැරඬිගල 11. පල්ලෙකන්ද 18. දේනාපිටිය
5. උඩවෙල 12. කිරිගන්කුඹුර 19. හුන්නස්ගිරිය
6. කරඹකැටිය 13. පුස්සෙඇල 20. කයිකාවල
7. මීමුරේ 14. කුඹුක්ගොල්ල
(ආ) (i) ඔව්.
(ii) මීමුරේ පවුල් 62
කයිකාවල පවුල් 04
පුස්සෙඇල පවුල් 16
කරඹකැටිය පවුල් 06
කුඹුක්ගොල්ල පවුල් 10 (අනවසර අල්ලා ගැනීම් ඇතුළත්ව)
(iii) නැත.
(ඇ) (i) ඔව්.
(ii) හෙක්ටෙයාර 1,948ක් පමණ (මින් හෙක්ටෙයාර 446ක් වන්දි මුදල් ලබා දී අත්පත් කරගෙන ඇත.)
(iii) විකල්ප ඉඩම් ලබා දී නැත.
60 දෙනෙකු සඳහා වන්දි මුදල් ලබා දී හෙක්ටෙයාර 446ක් දැනට අත්පත් කරගෙන ඇත. තවත් කට්ටිකරුවන් 220කගේ පමණ කැලෑ ඉඩම් හෙක්ටෙයාර 1,502ක් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ විවිධ පියවරවල පවතී.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-10-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks