පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-06-11
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) යම් පිරිසක් සිටිය හැකි බව පිළිගනිමි.
(ii) ඔව්.
(ආ) (i) දනිමි.
(ii) දනිමි.
(ඇ) මෙම ඉඩම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ වේ. එබැවින් මෙකී ඉඩම් නිදහස් කරන තෙක් භුක්ති විඳින පුද්ගලයන්ට නියමානුකූල කිරීම ගැටලුවක්ව පවතින අතර, උක්ත දෙපාර්තමේන්තු වෙතින් ඉඩම් නිදහස් කර භුක්ති විඳින පුද්ගලයන්හට නීත්‍යනුකූල අයිතියක් ලබාදීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව අදාළ ඉඩම් නියමානුකූල කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-10-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks