පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-04-21
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
තරුණ හා ක‍්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i), (ii) ඔව්.
(ආ) මාතලේ නන්දිමිත්‍ර ඒකනායක ජාත්‍යන්තර කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණය අබලන් වීම හේතුවෙන් 2014 වර්ෂයේ සිට එහි තරග පැවැත්වීමට නොහැකි වුවද, එහි අබලන් වී නොමැති කොටසක 2018 වර්ෂය දක්වා හොකී ඇකඩමියෙහි පුහුණුවීම් කටයුතු පවත්වන ලදී.
මාතලේ ඇතුළු මධ්‍යම පළාතේ හොකී ක්‍රීඩාව නඟාසිටුවීම සඳහා දැනට අබලන් තත්ත්වයේ පවතින නන්දිමිත්‍ර ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීමට මෙම අමාත්‍යාංශය විසින් 2021 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, දැනට මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට භාර දී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks