01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0768/2021: Central Expressway progress

768/2020

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මධ්‍යම අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය මාර්ගයක් බව එතුමා පිළිගන්නෙහිද?

(ආ)        (i)       එම මාර්ගයේ පළමු අදියරේ සහ දෙවන අදියරේ වැඩ අවසන් කර තිබේද;

            (ii)       නොඑසේ නම්, එම එක් එක් අදියරේ වැඩ අවසන් කරනු ලබන දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම මාර්ගයේ තෙවන අදියරේ වැඩ ආරම්භ කරනු ලබන දිනය කවරේද;

 

 

 

(iv) එම මාර්ගයේ තෙවන අදියරේ වැඩ කටයුතු සඳහා මුදල් වෙන් කිරීමට පියවර ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-09-24

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks