01

E   |     |  

 දිනය: 2021-04-21   පිළිතුර ලබා දී ඇත 

0748/2021: ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ නිල නිවාස: අලුත්වැඩියාව

----

අසන ලද දිනය

2021-04-21

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        රජයේ නිවාස සංඛ්‍යාව 206කි.

              (ii)      භාවිතයට ගත හැකි හා දැනට භාවිත කරන රජයේ නිවාස සංඛ්‍යාව - 132කි.

                        භාවිතයට ගත නොහැකි රජයේ නිවාස සංඛ්‍යාව - 74කි. 

             (iii)      2021 වර්ෂයට අදාළව මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ගොඩනැඟිලි මූලධන වැය ශීර්ෂය (2001) සඳහා රුපියල් මිලියන 3.3ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එම ප්‍රමාණයෙන් මිලියන 1.3ක් රජයේ නිවාස අලුත්වැඩියාව සඳහා වේ.

(iv) භාවිතයට ගත නොහැකි රජයේ නිවාසවල පවතින අඩු පාඩු හඳුනාගෙන ඇති අතර, ලැබී ඇති ප්‍රතිපාදන අනුව ඇස්තමේන්තු සකස් කර ඒවා අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් පවතී.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-04-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks