01

E   |     |  

 දිනය: 2021-11-24   පිළිතුර ලබා දී ඇත 

0742/2021: Developing rural Temples in Anuradhapura district

742/2020

ගරු ඉෂාක් රහුමාන් මහතා,—  අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)      දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවල පිහිටා ඇති විහාරස්ථානවල විශාල වශයෙන් අඩුපාඩු පවතින බව පිළිගන්නේද;

(iii) එම විහාරස්ථාන සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේද;

(iv) එසේ නම්, ඒ සඳහා මේ වනවිට මුදල් වෙන් කර තිබේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමට එරෙහිව ගැනීමට අපේක්‍ෂිත ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-11-24

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks