01

E   |     |  

 දිනය: 2021-04-20   පිළිතුර ලබා දී ඇත 

0717/2021: ක්‍රීඩා සංචිත: විස්තර

----

අසන ලද දිනය

2021-04-20

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)          (i)      ක්‍රීඩා සංචිත ගණන 07කි.

              (ii)      ක්‍රීඩා සංචිත පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා

                        1.          මලල ක්‍රීඩා

                        2.          නෙට්බෝල්

                        3.          පැරා

                        4.          ස්කොෂ්

                        5.          පිහිනුම්

                        6.          බර ඉසිලීම

                        7.          කරාතේ දෝ

              (iii)      මලල ක්‍රීඩාව සඳහා වන ජාතික සංචිතය පවත්වාගෙන යනු ලබන ස්ථාන

                        ·           ටොරින්ටන් ක්‍රීඩාංගනය

· නුවරඑළිය - බොරලන්ද

· මහනුවර - බෝගම්බර

· කුරුණෑගල

· දිගන

· වෙන්නප්පුව

· බණ්ඩාරගම

· කුලියාපිටිය

· මාතර - කොටවිල

· ආණමඩුව

· රත්නපුර

· පොළොන්නරුව

(iv) මලල ක්‍රීඩාව සඳහා වන ජාතික සංචිතයේ මේ වනවිට පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 36ක් වන අතර, එක් එක් ස්ථානය අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව පහත සඳහන් පරිදි වේ.

· ටොරින්ටන් ක්‍රීඩාංගනය -  14

· නුවරඑළිය - බොරලන්ද -  07

· මහනුවර - බෝගම්බර -  03

· කුරුණෑගල - 01

· දිගන - 02

· වෙන්නප්පුව - 02

· බණ්ඩාරගම - 02

· කුලියාපිටිය - 01

· මාතර - කොටවිල - 01

· ආණමඩුව - 01

· රත්නපුර - 01

· පොළොන්නරුව - 01

(v) ඔව්. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පෝෂණ වියදම් සහ පුහුණු පහතසුකම් ලබා දී ඇත.

(vi) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks