01

E   |     |  

 දිනය: 2021-06-22   පිළිතුර ලබා දී ඇත 

0628/2021: රජයේ වී ගබඩා: කුරුණෑගල දිස්ත්‍රික්කය

----

අසන ලද දිනය

2021-06-22

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      20කි.

              (ii)      ඇමුණුම 01හි දක්වා ඇත.

             (iii)      ඇමුණුම 01හි දක්වා ඇත.

ඇමුණුම 01

 

අ(ii)

අ(iii)

 

No

Store Name

Ownership

Capacity

 

01

Galgamuwa

PMB

1000

02

Gettuwana

Sathosa

1000

03

Maeliya 1

PMB

1000

04

Maeliya 2

PMB

1000

05

Maeliya 3

PMB

1000

06

Mahawa 1

PMB

2000

07

Mahawa 2

PMB

1000

08

Mahawa 3 PC

PMB

1000

09

Mahawa 4

PMB

300

10

Mahawa Food

Food Com

1000

11

Migalewa 1

Mahaweli

150

12

Migalewa 2

Mahaweli

150

13

Migalewa 3

Mahaweli

150

14

Nikaweratiya 1

PMB

500

15

Nikaweratiya 2

PMB

1000

16

Nikaweratiya 3

PMB

1500

17

Nikaweratiya 5 PC

PMB

1000

18

Nikaweratiya 6

PMB

300

19

Warawewa 1 PC

PMB

1200

20

Warawewa 2 PC

PMB

800

 

(iv) ඇමුණුම 02හි දක්වා ඇත. 

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා අවුරුද්දෙන් අවුරුද්ද වෙනම තොරතුරු ඉල්ලා තිබෙන නිසා වී ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 සඳහන් කරලා තිබෙනවා. 

ඇමුණුම 02 සභාගත* කරමි.

(ආ) (i) එවැනි වී ගබඩා නොමැත. අපි ගබඩා සියල්ල පාවිච්චියට ගන්නවා.

(ii) අදාළ නොවේ.

(iii) ඒ අනුව වී මිල ස්ථායීව තබා ගැනීමට රජය මඟින් වී මිලදී ගැනීමේදී රජයේ සහතික මිලට ගනු ලබන වී තොග ගබඩා කිරීමට හා එමඟින් පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මෙම ගබඩා ඉදිරි කන්නවලදීත් භාවිත කිරීමට අපේක්ෂා කෙරේ.

ඉදිරි යල හා මහ කන්නවලදී වී ගබඩා කිරීමට පෙර වී ගබඩා අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා අමාත්‍යාංශය මඟින් වී අලෙවි මණ්ඩලය වෙත ප්‍රතිපාදන ලබා දීම සිදු කරනු ලැබේ.

ඒ අනුව රජය මඟින් මිලදී ගනු ලබන වී ආරක්ෂිතව තබා ගැනීම සඳහා ඉහත වී නිසි පරිදි නඩත්තු කිරීම සඳහා අවශ්‍ය පියවර හා මඟපෙන්වීම මෙම අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-06-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks