01

E   |     |  

 දිනය: 2021-05-05   පිළිතුර ලබා දී ඇත 

0613/2021: Restoration of "Yodha Ela"

----

අසන ලද දිනය

2021-05-05

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. මෙම ඇළ තිසා වැව දක්වා ජලය ගෙන යෑමටත්, නාච්චාදූව උස් මට්ටම් ප්‍රධාන ඇළේ කුඹුරු සඳහා ජලය ලබා දීමටත්, ඇළ බැම්ම මාර්ගය ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමන කටයුතු සඳහාත් ප්‍රයෝජනයට ගනු ලබනවා.

              (ii)      මෙම වැව් බැම්ම පිළිසකර කිරීම සඳහා 2021 වර්ෂයේ විශේෂ මෙහෙයුම් හා නඩත්තු ඇස්තමේන්තුවක් සකස් කර මේ වන විට ඇළේ කිලෝමීටර් 5+820 ස්ථානයේ සිට කිලෝමීටර් 10+600 දක්වා වැඩ නිම කර ඇත.

(ආ) (i) ඉහත පිළිතුරට අනුව කොටසක වැඩ දැනටමත් නිම කර ඇති අතර ඉතිරි කොටස් ද ඉදිරි කාලයේදී සිදු කිරීමට සැලසුම් කර ඇත.

(ii) දැනටමත් ක්‍රියාත්මක මට්ටමේ පවතී.

(ඇ) ඉහත පිළිතුරට අනුව අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-08-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks