පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-25
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) මුළු බස් රථ ප්‍රමාණය 133යි. (ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් 33යි. පෞද්ගලික අංශයේ බස් 100යි.)
(ii) ඔව්. 2021 පෙබරවාරි 28 වැනි දින වනවිට නව "සිසුසැරිය" සේවා 30ක් ආරම්භ කර ඇති අතර, එයින් සේවා පහක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වේ.
උතුරු මැද පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් 2021 වර්ෂය සඳහා නව "සිසුසැරිය" සේවා 50ක් හඳුනා ගෙන ජාතික ගමනාගමන කොමිෂන් සභාවට යොමු කරන බව දන්වා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-03-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks