01

E   |     |  

 දිනය: 2021-03-23   පිළිතුර ලබා දී ඇත 

0536/2021: අනුරාධපුර දිස්ත්‍රික්කයේ රජයට අයත් වී ගබඩා: විස්තර

----

අසන ලද දිනය

2021-03-23

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      72කි.

              (ii)      ඇමුණුම අංක 01 යටතේ ඉදිරිපත් කර ඇත.

             (iii)      ඇමුණුම අංක 01 යටතේ ඉදිරිපත් කර ඇත. 

             (iv)      2016/2017 මහ කන්නය, 2017 යල කන්නය, 2017/2018 මහ කන්නය, 2018 යල කන්නය සහ 2019 යල කන්නයන්ට අදාළව වී අලෙවි මණ්ඩලය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු සිදුකර නොමැති අතර, අනෙකුත් කන්නයන් තුළ සිදුකර ඇති මිලදී ගැනීම් ඇමුණුම අංක 02 යටතේ ඉදිරිපත් කර ඇත.

(ආ) අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සතුව පවතින සියලු ගබඩාවල අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන අතර, එම ගබඩා අලුත්වැඩියා කිරීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වී ගබඩා මධ්‍යස්ථාන ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීම අත්‍යවශ්‍ය නොවන බව පෙන්වා දෙමි.

(ඇ) අදාළ නොවේ.

ඇමුණුම 01 සහ ඇමුණුම 02 සභාගත* කරමි.

 

—————————

*  පුස්තකාලයේ තබා ඇත.

*  நூனிலையத்தில் வைக்கப்பட்டுள்ளது.

*  Placed in the Library.

 

පිළිතුරු දුන් දිනය

2021-03-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks