01

E   |     |  

 දිනය: 2021-09-22   පිළිතුර ලබා දී ඇත 

0316/2021: Review of Oil pipeline, Colombo port to Kolonnawa

316/2020

ගරු චමින්ද විජේසිරි මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කොළඹ වරායේ සිට  කොලොන්නාව නිමාව දක්වා ඛනිජ තෙල් ගෙන යනු ලබන නළ පද්ධතිය ඉතා පැරණි බවත්; 

            (ii)       ඒ හේතුවෙන් විශාල ලෙස වංචා සිදුවන බවත්;

           එතුමා දන්නෙහිද?

(ආ) එම නළ පද්ධතිය නවීකරණය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-09-22

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks