01

E   |     |  

 දිනය: 2021-05-21   පිළිතුර ලබා දී ඇත 

0310/2021: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය: විස්තර

----

අසන ලද දිනය

2021-05-21

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      සභාපති -   ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී. සුමිත් විජේසිංහ මහතා

                        කළමනාකාර අධ්‍යක්ෂ -  බුද්ධික රුවන් මඩිහහේවා මහතා

                        අධ්‍යක්ෂ   -  චාමින්ද හෙට්ටිආරච්චි මහතා

                        අධ්‍යක්ෂ   -  ආර්.එම්.ඩී.කේ. රත්නායක මහත්මිය

                        අධ්‍යක්ෂ   -   එම්.එම්.ටී. ධම්මික රත්මලේ මහතා

                        අධ්‍යක්ෂ   - ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා

                        අධ්‍යක්ෂ  - බන්දුල සමන් කුමාර මහතා

              (ii)      ඉහත අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ඇතුළත් ජීව දත්ත අයදුම්පත් වෙන් වෙන් වශයෙන් මේ සමඟ ඇමුණුමෙහි* දක්වා ඇත.

(iii) සභාපති  - රු. 100,000.00   මාසික දීමනාව   කළමනාකාර අධ්‍යක්ෂ  - රු. 444,584.75  සියයට 10ක වෘත්තීය දීමනාව ද ඇතුළත්ව මාසික වැටුප  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්- රු. 25,000.00  අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි වීමේ දීමනාව  - රු. 3,000.00  ප්‍රවාහන ගාස්තු ( කි.මී. 100ට අඩු නම්)    - රු. 5,000.00 ප්‍රවාහන ගාස්තු ( කි.මී. 100ට වැඩි නම්)

(iv) ඔව්. (සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ)

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2021-09-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks