01

E   |     |  

 දිනය: 2021-02-23   පිළිතුර ලබා දී ඇත 

0265/2021: රත්මලාන දුම්රිය නඩත්තු වැඩපළ: ධාරිතාව වැඩි කිරීම

----

අසන ලද දිනය

2021-02-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දිනෙන් දින වැඩිවන නඩත්තු වැඩ ප්‍රමාණයට සරිලන පරිදි ප්‍රධාන නඩත්තු වැඩ පළෙහි ධාරිතාව වැඩි කළ යුතු වුවද, දැනට එම තත්ත්වය කළමනාකරණය කරගත හැකිය.

           (ii)      නැත.

(ආ)         (i)      ඔව්. අවශ්‍යතාව පරිදි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කෙරේ.

         (ii)    Universal Armature Machine, Traction Motor Cleaning Machine, Vacuum Drying Oven.

(iii) ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8යි.

(iv) දැනට මූලික අදියරේ පවතින නව කර්මාන්තශාලා දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල සැලසුම් කටයුතු අවසන් වූ පසුව ප්‍රකාශ කළ හැක.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-05-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks