01

E   |     |  

 දිනය: 2011-03-23   පිළිතුර ලබා දී ඇත 

0884/2011: 66 story Building in Rosita Division

0884/’10

ගරු ආර්. යෝගරාජන් මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් “ස්ටෝනි චිෆ්ට්” වතුයායේ “රෝසිටා” කොටසේ නිවාස හැට හයක් (66) සාදා ඇති බවත්;

            (ii)      එම නිවාස අතුරෙන් නිවාස තිස් තුනක් (33) සේවක නිවාස වශයෙන් වෙන්කර දී ඇති බවත්; ඉතිරි නිවාසවල තවමත් කිසිවකු පදිංචි නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඉතිරි නිවාසද පදිංචිය සඳහා සේවකයන්හට වෙන්කර දීමට කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-03-23

අසන ලද්දේ

ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks