01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0879/2019: Basis for choosing new Samurdhi beneficiaries

879/’19

ගරු විමලවීර දිසානායක මහතා,— ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අම්පාර දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් වශයෙන් කොපමණද;

             (ii)       අලුතින් ප්‍රතිලාභී පවුල් තෝරා ගැනීමක් සිදු කරනු ලබන්නේද;

(iii) එසේ නම්, එම තෝරාගැනීම් සිදු කරනු ලබන පදනම කවරේද;

(iv) එම නිර්ණායකයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

 

අසන ලද දිනය

2019-09-19

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks