පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
801/’19
ගරු ජයන්ත සමරවීර මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ,
(i) පුනරාවර්තන වියදම;
(ii) එහි සේවක වැටුප් හා දීමනා සඳහා වැය කර ඇති මුදල;
(iii) කුළී සහ බදු පදනමින් ලබා ගත් වාහන සඳහා වැය කර ඇති මුදල;
(iv) ඉන්ධන සඳහා වැය කර ඇති මුදල;
(v) විදුලි හා ජල ගාස්තු සඳහා වැය කර ඇති මුදල;
(vi) දුරකථන ගාස්තු සඳහා වැය කර ඇති මුදල;
කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?
(ආ) අධිකාරියේ සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ වැටුප් හා අනෙකුත් දීමනා සඳහා කොපමණ මුදලක් වැය කර තිබේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-06
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) රු.මි. 3,514.434
(ii) රු.මි. 1,653.555
(iii) රු.මි. 83.968
(iv) රු.මි. 48.443
(v) විදුලිය සඳහා වැය කර ඇති මුදල රු.මි. 17.032
ජල ගාස්තු සඳහා වැය කර ඇති මුදල රු.මි. 3.785
(vi) රු.මි. 18.565
(ආ) 2018 වර්ෂය තුළ සභාපති, උප සභාපති හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ වෙත ගෙවන ලද වැටුප් හා අනෙකුත් දීමනා ඇමුණුම 01 මඟින් පෙන්වා ඇත.
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙත ගෙවන ලද අධ්‍යක්ෂ මණ්ඩල දීමනා ඇමුණුම 02 මඟින් පෙන්වා ඇත.
(ඇ) අදාළ නොවේ.
ඇමුණුම 01
|
2018 වර්ෂය තුළ |
සභාපති, උප සභාපති |
හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ |
වෙත ගෙවන ලද |
දීමනා විස්තරය |
|
තනතුර |
නම |
වර්ෂය තුළ මාසික දීමනා වශයෙන් |
අනෙකුත් දීමනා (දුරකථන) |
මුළු එකතුව (රුපියල්) |
|
සභාපති |
එල්.එස්. පලන්සූරිය මයා |
796,612.90 |
116,518.00 |
913,130.90 |
|
උප සභාපති |
කේ. අතුකෝරල මයා |
637,290.32 |
87,655.00 |
724,945.32 |
|
ක්‍රියාකාරි අධ්‍යක්ෂ |
කේ.ජී. වික්‍රම මයා |
637,290.32 |
92,505.00 |
729,795.32 |
|
|
එකතුව |
2,071,193.54 |
296,678.00 |
2,367,871.54 |
ඇමුණුම 02
|
අනු අංකය |
නම |
2018.01.01 දින සිට 2018.12.31 දින දක්වා (රු) |
|
1 |
එස්. ජයවර්ධන මයා |
6,000.00 |
|
2 |
ආර්.ඒ. චූලානන්ද මයා |
42,000.00 |
|
3 |
එන්.එම්.ඩී. නවරත්න මයා |
54,000.00 |
|
4 |
ඒ.එස්. වික්‍රමතුංග මයා |
60,000.00 |
|
5 |
නීලා පියසීලි ගුණසේකර මිය |
6,000.00 |
|
6 |
කපිල ගමගේ මයා |
6,000.00 |
|
7 |
ඩබ්.ඒ.පී. සුමිත් කුමාර මයා |
6,000.00 |
|
|
එකතුව |
180,000.00 |
පිළිතුරු දුන් දිනය
2019-09-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks