පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
800/’19
ගරු ජයන්ත සමරවීර මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2018 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුනරාවර්තන වියදම් වශයෙන් වෙන් කළ ප්‍රතිපාදන මුදල කොපමණද;
(ii) එම ප්‍රතිපාදනයෙන් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කය සඳහා වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණය, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එක් එක් දිස්ත්‍රික්කය සඳහා, එම වෙන් කළ ප්‍රතිපාදනය ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-05
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(a) (i) Rs. 4011.458 million.
(This amount has been allocated from the revenue of the National Housing Development Authority. No provisions have been allocated from 2018 Annual Budget Estimate.)
(ii)
|
District |
Provisions allocated for the year 2018 Rs. Mn. |
|
Colombo North |
66.357 |
|
Colombo South |
38.250 |
|
Colombo |
105.493 |
|
Gampaha |
77.335 |
|
Kalutara |
73.729 |
|
Kandy |
122.308 |
|
Matale |
64.101 |
|
Nuwara Eliya |
60.709 |
|
Galle |
79.300 |
|
Matara |
129.969 |
|
Hambantota |
350.570 |
|
Jaffna |
51.654 |
|
Mannar |
29.403 |
|
Mullaitivu |
48.151 |
|
Batticaloa |
51.813 |
|
Ampara and Kalmunai |
92.129 |
|
Trincomalee |
58.963 |
|
Kurunegala |
130.165 |
|
Puttalam |
72.960 |
|
Anuradhapura |
104.930 |
|
Polonnaruwa |
60.454 |
|
Badulla |
66.912 |
|
Monaragala |
62.823 |
|
Ratnapura |
71.473 |
|
Kegalle |
79.510 |
|
Kilinochchi |
21.817 |
|
Vavuniya |
55.874 |
|
|
2227.152 |
(iii)
(b) Not relevant.
පිළිතුරු දුන් දිනය
2019-09-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks