01

E   |     |  

 දිනය: 2019-07-12   පිළිතුර ලබා දී ඇත 

0696/2019: Weliamuna Report regarding the SriLankan Airlines

696/’19

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      සීමාසහිත ශ්‍රීලන්කන් එයාර් ලයින් පිළිබඳ වැලිඅමුණ වාර්තාව සැකසූ කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද;

             (ii)      ‍එකී වාර්තාව සැකසීම සඳහා කමිටු සාමාජිකයන්ට ගෙවූ මුදල කොපමණද;

(iii) එකී කමිටු වාර්තාවේ සඳහන් නිර්දේශ සංඛ්‍යාව කොපමණද;

(iv) එකී නිර්දේශ අතරින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති නිර්දේශ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-12

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks