01

E   |     |  

 දිනය: 2018-10-26   පිළිතුර ලබා දී ඇත 

0600/2018: dearth of Fertilizer NWP

600/’18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වයඹ පළාතේ ඇති ගොවිජන සේවා කලාප සංඛ්‍යාව කොපමණද;

            (ii)      ඒවායේ නම් කවරේද;

           (iii)      පළාතේ පවතින දැඩි පොහොර හිඟය හේතුවෙන්  මෙවර යල කන්නයේ වගා කටයුතු කිරීමට නොහැකි වී ඇති බව පිළිගන්නේද;

(iv) එසේ නම්, එම ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-26

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks