එක් එක් කාරක සභාවක් විසින්, එම කාරක සභාව විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන කාල සීමාවක් තුළ යම් කාරණා සම්බන්ධයෙන් විභාගකර එම කාරක සභාවට වාර්තා කිරීම සඳහා සුදුසු යැයි සලකනු ලබන අවස්ථාවකදී, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත අනු කාරක සභා පත් කරනු ලැබිය හැකි ය. එම කාරක සභා විසින් අවශ්‍ය යැයි සලකනු ලබන අවස්ථාවක දී, එම අනු කාරක සභාවල කර්තව්‍යය ඉටු කරනු ලැබීම සඳහා එම අනු කාරක සභා ඉදිරියට යම් තැනැත්තන් කැඳවා ප්‍රශ්න කරනු ලැබීමට ද යම් ලියකියවිලි වාර්තා හෝ ලේඛන ගෙන්වා ගෙන පරීක්ෂා කරනු ලැබීමට ද, ඊට යොමුකර තිබෙන කාරණා පූර්ණ වශයෙන් සලකා බැලීම සඳහා තැනින් තැනට යාමටත්, පාර්ලිමේන්තුව යම් කල් තැබීමක් කරනු ලැබ තිබීම නොසලකා රැස්වීම් පවත්වනු ලැබීමටත්, එම අනු කාරක සභාවලට බලය පවරනු ලැබිය හැකි ය.
නම
පාර්ලිමේන්තුවේ මහ ලේකම්
දුරකථන
0112777228
ෆැක්ස්
0112777227
ඊ-මේල් ලිපිනය
sgp@parliament.lk
| මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
|---|---|---|
| ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු චන්දන සූරියආරච්චි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු චානක මාදුගොඩ මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
|---|---|---|
| ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු චන්දන සූරියආරච්චි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු චානක මාදුගොඩ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම. | පැමිණි | විස්තර |
2026-11-18